Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
12 September 2026
කැන්බරා අඬහැරේ: The Canberra Times හොඳම ණය තැරැව්කරුවන් අතරට තේරුණු දේවා, ස්වතන්ත්‍ර ගීයක මිහිර ගෙනෙන රිතිනි සහ අගනුවර ඉතිහාසය මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast
26 min
11 September 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය සැප් 07 - සැප් 11
සැප්තැම්බර් 07වන දා සිට සැප්තැම්බර් 11වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.#sbsaudiopodcast
7 min
11 September 2026
තරුෂි එක්ක තරු කතා: මම විශේෂ විදිහට ජීවත්වෙන කෙනෙක් නෙවෙයි සාමාන්‍ය විදිහට කාලා බීලා හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් - පබෝදා සන්දීපනී
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.#sbsaudiopodcast
9 min
11 September 2026
ක්‍රීඩා විග්‍රහය: 'උප නායකත්වය ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවෙන් අහන්න' - කමිදු / තේරීම් ගැන ඇමතිගේ නොසතුට / රුමේෂ් තරංග යුරෝපා කිරුළට අතේ දුරින්
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast
9 min
11 September 2026
ඕස්ට්‍රේලියාවේ දී ජීවිතය කවිකම් කළ යසසි මල්මීවල, 'Coming of Age' එළිදැක්වීම මේ සතිඅන්තයේ
ලේඛිකා යසසි මල්මීවලගේ කුළුඳුල් කෘතිය 'Coming of Age', ඕස්ට්‍රේලියාවේ දී එළිදැක්වීම සැප්තැම්බර් 13වන ඉරිදා සිඩ්නි සිංහල සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. ඒ පිළිබඳ යසසි දැක් වූ අදහස්වලට ඔබත් සවන් දෙන්න.#sbsaudiopodcast
7 min
11 September 2026
SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය ඇල්ගොරිදම් අක්‍රිය කිරීමට පරිශීලකයින්ට ඉඩ සලසන නීති කෙටුම්පත එළිදක්වයි - විපක්ෂයේත් එක්සත් ජනපදයේත් විරෝධය
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 11 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast
4 min
10 September 2026
ඔස්ට්‍රේලියාවත් යුද්ධයකට ඇද දැමූ ‘9/11’ ප්‍රහාරයට වසර 25යි
අමෙරිකාවේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙනවා. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධවලට ඔස්ට්‍රේලියාවත් ඇද දැමූ එම ප්‍රහාරයෙන් පසු ලෝකය ත්රස්තවාදයට මුහුණ දුන් ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. නමුත් හිටපු අගමැති ජෝන් හොවාඩ් සහ ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ, අද පවතින තර්ජන එදාටත් වඩා සංකීර්ණ බවයි. මේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන විශේෂාංගයට සවන්...
6 min
10 September 2026
නිවාස මිල පහළ ගියොත් ඔබේ 'Home Loan' එකට මොකද වෙන්නේ? ‘Negative Equity’ ගැන දැනගත යුතු දේ
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල පහළ යාම ගැන මේ දිනවල වැඩි කතාබහක් තිබෙනවා. මෙම තත්ත්වය අඩු තැන්පතුවකින් නිවසක් මිලදී ගත් කෙනෙකුට කුමන ආකාරයකට බලපාන්න පුළුවන්ද? 'Negative Equity' තත්ත්වයක් ඇති වුණොත් 'home loan' එක 'refinance' කිරීම හෝ නිවස විකිණීම වැනි දෑ සඳහා අවස්තාවක් නොමැතිද?#sbsaudiopodcast
8 min
10 September 2026
අපේ වහරේ කතා අහුරක්: කොටි වලිගේ අල්ලා ගත්තා වගේ කියන කතාව හැදුණේ මෙන්න මෙහෙමයි
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යාළුවෝ දෙන්නෙකුයි කොටියෙකුයි පැටලුණු රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your...
3 min
10 September 2026
SBS සිංහල පුවත්: සැප්තැම්බර් 11 සිට ඔක්තෝබර් 6 දක්වා Sydney Ferries ජාලයේ Opal යන්ත්‍ර අක්‍රිය කෙරේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
5 min